ලෝක ළමා දිනයට සමගාමිව අඩුආදායම්ලාභී පවුල් වල ගැබිණි මවුවරුන් සිය දෙනෙකු සඳහා එලවලු මලු ලබාදීම
2023.10.02
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී
සංවිධානය හා අනුශාසකත්වය - කැලණිමුල්ල සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය අත්තරගම පංඥාලංකාර ස්වාමීන්වහන්සේ (කොටුවේ පොඩි හාමුදුරුවෝ)
මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය අගුණුකොලපැලැස්සේ විපුලසිරි ස්වාමීන් වහන්සේ , සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , පරිපාලන නිලධාරිනී දීපිකා ජයන්ති මහත්මිය , මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී දිල්හානි සෙනෙවිරත්න මෙනවිය, ක්ෂේත්‍ර හා අනෙකුත් නිලධාරීන් සහභාගි විය.
 
Scroll To Top